එයා ෂෝ එක කරන්න ගොඩාක් මහන්සි වෙනවා
ඒ මහන්සිය නිසාම ගොඩාක් කාර්ය බහුලයි
ඒ නිසා ඔහුගෙ වැඩ රාජකාරි බොහෝමයක් අතපසුවෙනවා
ඒ නිසා තමා මේ මහා සමුගැනීම.....
එයා ෂෝ එක කරන්න ගොඩාක් මහන්සි වෙනවා
ඒ මහන්සිය නිසාම ගොඩාක් කාර්ය බහුලයි
ඒ නිසා ඔහුගෙ වැඩ රාජකාරි බොහෝමයක් අතපසුවෙනවා
ඒ නිසා තමා මේ මහා සමුගැනීම.....
උඹලත් එක්ක තමා බැරි.කිඹුල් අක්ක ගනීද දොර පොල්ල අතට....?
කලින්ම කියමු සාම පාගමනක් කියල



එහෙනං ඉතින් මොනවා කොරන්නද!එයා ෂෝ එක කරන්න ගොඩාක් මහන්සි වෙනවා
ඒ මහන්සිය නිසාම ගොඩාක් කාර්ය බහුලයි
ඒ නිසා ඔහුගෙ වැඩ රාජකාරි බොහෝමයක් අතපසුවෙනවා
ඒ නිසා තමා මේ මහා සමුගැනීම.....
ඇඩෙනවා.....ඔහු අපට ගුරු පියකි..
රේඩියෝවේදි පියකු මෙන් පොල් ටොකු අනිමින් අප ගමන් කර යුතු මාර්ගයන් අපට කැමති ආරෙකින් එලි පෙහෙලි කරගෙන ගමන අරඹන්නටයි කියා ඔබ අපට ලබා දුන් පන්නරය කිසිදා අපට ,මට අමතක නොවනු ඇත..
වැඩසටහන් කරන්නට ආවාට ගියාට නොහැක..මෙවැනි වැඩසටහන් කරන්න සිතනවාටත් වඩා අපහසුය.එවැනි දේ ගැන සිතට යොමු කරවමින් ඒ මාර්ගයට පිවිසෙන්නට ඔහු අප යොමු කරවූ මාර්ගයේ යන්නෝ දෙදෙනකු ඔහුට පින්සිදු වන්නට අප සතුව ඇත..
රේඩියෝ ජින්ග් වලදි කිසිදු පැකිලීමකින් තොරව..ඒ දේවල් අපට සාදා දුන්නේ ඔහුගේ නිහතමානීකම ට එහා ගිය මිත්රත්ත්වය නිසා ය..
මට ලබා දුන් ජින් එක මම කිසිදු විටක නැවත සංස්කරණයකට ඉඩ ලබා නොදුන්නේ ඒ නිසා වෙනි..
සිකුරාදාවට අප රේඩියෝ සාමාජිකත්ත්වය පසකින් තබා රසිකයන් වන්නේ..රේඩියෝවට පෙර රසිකයකු සේ රේඩියෝවට ආදරය කල නිසාවෙනි..
ඉතින් සමුගන්න අප කෙසේ අවසර ලබා දෙන්නද..එය අපෙන් ඉල්ලා නොසිටින්න..
ඔබ අපට අහිමි නොවන සම්පතකි..ණය ගැතියි..
![]()
වැඩසටහන් වල සාර්ථකත්ත්වයට ඔබට සහය දුන් ඔබගේ ප්රිය බිරිද (කිඹුලී) සැවොම අප ආදරයෙන් ස්තූති පූර්වකව මතක් කරමි..
ඔබ එනතුරු අපි මඟ බලා සිටී...
මීට..
පාන් බට්ටා..
(එලකිරි රේඩියෝ....)![]()
පෙර වදනක් නැති ..
අප පෙම් පුරාවතට..
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...
හැම හමුවීමකට...
නියමිත අවසානයක් ඇත්නම්...
සේරුන් වුව ගයනා ගීයට...
විරමයක් දේ නම්....
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්....
එක ඍතුවකට පසුව...
නව ඍතුවක් පැමිනේ නම්...
ගහ කොළ මල් දළු දා යායට..
අලුතින් සැරසේ නම්...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...
මෙතන ?![]()
අපි හුදෙකලා තැනකට යං![]()



මම කට්ටා;14745282 said:කිඹුලා අය්යාගේ සමුගැනීමට සමගාමීව
ඔබට සමීප වූ
#i love elakiri radio#
~elakiri family~
යන ටැග් දෙක දැමීම මම අත හරින බවට පවසා සිටිමි.
අවසානය සහ වෙන්වීම ගැන අද දින මා ලද අද්දැකීමනම් අතිමහත්ය.
ඔබ කවුරු කිඹුලා අය්යට යන්න එපා කිව්වත් මම නම් කියන්නේ
අය්යේ උඹ යන්න කැමතිනම් යන්න.
මට මේ කීමට හේතුවක් ඇති නමුත් එය මා හට පැවසිය නොහැක
මන්ද යත් අපි සැවොම
ආදරය කරන දෙයක ප්රතිවිරුද්ධ අන්තයක් දැකීමට
අකමැති බැවිනි
