2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රේඩියෝ කරනවා නම් හොදයි කිඹුලෝ...... :) අපිත් සතුටුයි එහෙම නම්...... :yes: ඒත්, ඔබගේ ජීවිතය, මේ රේඩියෝවට වඩා ගොඩක් වැදගත්..... :yes:

    ඉදලා හිටලා හෝ ආයේ රේඩියෝවක් කරමු...... ඕනම දෙයක් ඕනවට වඩා ඕනත් නෑ නේ අනික...... :D


    :yes::yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    94392.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹ කරපු දේ කරන්න බෑ කාටවත්.

    මේ අඩුව පුරවන්න බෑ කාටවත්.

    ආයේ උඹ එක දවසක්වත් එයි කියලා අපි හිතනවා.

    උඹ නැතුව එළකිරි රේඩියෝව පාලු වෙලා වගේ.

    උඹ ආයෙ එනකන් අපි බලන් ඉන්නවා.....

    උඹට ජය සෝදරයා..........

    :yes::yes::yes:
    :yes:
    11.gif
     
    Status
    Not open for further replies.