2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14760131 said:
    එහෙම නෑ බං. එක දවසෙන් ආවහැකි.:cool:
    නාන්න බොන්න යන්නෙ නං දවසක් ඇති උදේම බැස්සම.:P
    අපි නං දවස් දෙකක් ගියෙ. පලවෙනි දවස කන්නෙලිය, හිනිදුම, දෙවෙනි දවස මාතර.:cool:
    වතුර එහෙම ජම්බුරක් නෑ. නියම ගාන. පීනන්න පට්ට :P
    චෙස්ට් එකට වඩා පොඩ්ඩක් වැඩි ඇති පාලම ගාව ජම්බුර වැඩිම තැන :cool:
    අනිත් තැන් සුපර්. කැලෑව හරියට වෙන්න.:yes::yes:

    කන්නෙලිය නේද..අපෝ උඹ එතනද නෑ වේ..ඊයා..
    ​
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar369356_20.gif
    code-32.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කන්නෙලිය නේද..අපෝ උඹ එතනද නෑ වේ..ඊයා..
    ​
    කන්නෙලිය ඇල්ලෙ ඇලේ කැලෑව හරියට වෙන්න. අපේ එළකිරියේම කෙල්ලක්ගෙ නෑදෑයෙක් ඉන්නවා කිව්ව. ඒකි පොට් එකක් කිව්ව. අපි එතනට බැස්ස. ලොවෙත් නෑ පට්ට. අනිත් කට්ටිය නං පාලම ගාව. අපි වෙනම බැස්සේ :P
     
    Status
    Not open for further replies.