2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    :yes::yes:
    මූ පස්ස පැත්තෙන්ද කොහෙද බං හිතන්නේ
    උගේ ආසාවනේ. මටත් හිතෙනවා ඔයවගේ සයිස් එකක් අරන් බලන්න. එත් මොකටද කියලා හිතෙනවා ෆිල්ම් 10ක් 15ක් බාන්න තියන එක 1කට පාවිච්චි කරන්නේ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    dictator.jpg


    කොච්චර size ද
    සෙන්ටිමීටර් 17 ක් විතර :rofl::rofl:

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මම බෑවේ 720 එක.
    http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012
    http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012_1080p

    බලපන්කෝ කොච්චර අඩුද කියලා.

    ඕව වල quality loss එකක් තියනව බන්. අද ඔය rip වලින්ම lord of the rings extended trilogy එකම කලා. 9GB විතර. 1080p එනව. ඒත් මගෙ 17GB avatar එක බලනව වගේ HD feeling එකක් එන්නෑ.:no::no::(

    sound quality එකත් පොඩ්ඩක් අඩුයි ඔය rip වල :(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    pure blu ray:love::love:. 1080p with DTS. but 24fps
    48 fps eka 26GB withara :(

    my avatar 1920x1080 eka 17GB:cool:

    මෙහෙමත් මෝඩ පැටියෙක්
    ඔයා දන්නවද හරිම කොපි එක
    1TB හාඩි 320ක තියෙන්නේ කියලා...


     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14867970 said:
    40GB -80GB ෆුල් කොලිටි එන්නෙ :cool::cool::cool:

    ඕවා කියන්න එපා ඕකා ඊළගට 13 - 20 ඒවා අත ඇරලා 40 - 80 ඒවා බාන්න ගනී. එහෙම උනොත් අවුරුද්දකටම Film එකයි බලන්නේ වෙන්නේ කොල්ලට.

    :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙහෙමත් මෝඩ පැටියෙක්
    ඔයා දන්නවද හරිම කොපි එක
    1TB හාඩි 320ක තියෙන්නේ කියලා...



    ඒක බලන්න ඌට ස්ටුඩියෝ එකට යන්න වෙනවා. මොකද්ද මන්ද ෆෝමැට් එකෙන් නේද තියෙන්නෙ. :baffled: ඕක බාන්න දෙමු ඌට :cool: