උගේ ආසාවනේ. මටත් හිතෙනවා ඔයවගේ සයිස් එකක් අරන් බලන්න. එත් මොකටද කියලා හිතෙනවා ෆිල්ම් 10ක් 15ක් බාන්න තියන එක 1කට පාවිච්චි කරන්නේ.
මූ පස්ස පැත්තෙන්ද කොහෙද බං හිතන්නේ
උගේ ආසාවනේ. මටත් හිතෙනවා ඔයවගේ සයිස් එකක් අරන් බලන්න. එත් මොකටද කියලා හිතෙනවා ෆිල්ම් 10ක් 15ක් බාන්න තියන එක 1කට පාවිච්චි කරන්නේ.
මූ පස්ස පැත්තෙන්ද කොහෙද බං හිතන්නේ
මම බෑවේ 720 එක.
http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012
http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012_1080p
බලපන්කෝ කොච්චර අඩුද කියලා.




ඕක නවත්තලා මේක බාගනිං මූසලයා
මේක 700 එම් බී
කොලිටිය එළ
http://torra.ws/torrent/99D58C6C5FE70B8D54C3E1044D96BE6AFF223630.torrent
මෙන්න සිංහල සබ් හා වෙන සයිස් වල ටොරන්ට්
http://www.baiscopelk.com/?p=20936


pure blu ray. 1080p with DTS. but 24fps
48 fps eka 26GB withara
my avatar 1920x1080 eka 17GB![]()
පූස්;14867970 said:40GB -80GB ෆුල් කොලිටි එන්නෙ![]()



ආ ඔව් ඔව් දැන් වැවිලා ඇති.
මම බොට කිව්වා කියලා හිතා ගනින්.
![]()
මොකටද බන් ඔච්චර සයිස්වලින් බාන්නේ. උඹේ Connection එක Unlimited එකක්ද ?
රොවියාගේ වචන අල්ලන් කියවන අනාතයා තෝපූස්;14867983 said:ලෝ කොලිටි රිප් බලන අනාථයා. ගමේ අනාථයෙක්.![]()
මෙහෙමත් මෝඩ පැටියෙක්
ඔයා දන්නවද හරිම කොපි එක
1TB හාඩි 320ක තියෙන්නේ කියලා...
ඕක බාන්න දෙමු ඌට 