2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදත් අපූරු වැඩසටහනක් ගෙනආවෙ කිඹුල අයිය හැමදාම වගේ. ජීවිතයට හරවත් යමක් සමඟ ගීත වින්ඳනයේ හරවත් මානයන් ස්පර්ශ කරමින් මෙවැනි වැඩසටහන් ගෙන එනවාට තුති. (Reposted :) original post by Malinga aiya :) )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදට උඹ කිඹුල් විලා යනවද.....:rolleyes:
    ඒ මොකද , සෙට් වීමක්වත්ද.... ;)

    උඹේ එන්නේ නැද්ද ? හම ගහනවා ආවේ නැත්තන් :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ඔබ මගේ සිහිනේ පිරුණා මිහිරාවියේ මාගේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදත් අපූරු වැඩසටහනක් ගෙනආවෙ කිඹුල අයිය හැමදාම වගේ. ජීවිතයට හරවත් යමක් සමඟ ගීත වින්ඳනයේ හරවත් මානයන් ස්පර්ශ කරමින් මෙවැනි වැඩසටහන් ගෙන එනවාට තුති. (Reposted :) original post by Malinga aiya :) )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් රසවත් වැඩසටහනක් ඉදිරිපත් කල කිඹුලාට තුති

    හෙට දෙමු ඉස්තුතිය ලොවෙත් නැති වෙන්න :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරවත් වැඩසටහනක් දුන්නට පින් කිඹුලා අයියේ....:cool::)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මරුනේ..... ලස්සන ලස්සන සින්දු ගොඩක් ඇහෙයි එහෙනන්
     
    Status
    Not open for further replies.