2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩෝ දිලෝ ලෝ එක වැඩ ....
    79.gif

    c0137.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවාර්යෙන්ම...... ඒත් අ‍යි‍යා කිව්වත් වගේ සමස්ත‍යක් විදි‍යට දැන් ති‍යන සින්දු වලින් බහුතර‍යක් පරණ සින්දුවලට වඩා අඩු මට්ටමක ති‍යන බව මමත් පිලිගන්නවා.......:yes::yes::yes:

    මේකයි දැන් තියෙන සින්දු වලට අපේ හදවතට කථා කරන හැකියාව අඩුයි ඒ වෙලාවට අපිව පිනවනවා එච්චරයි .. :baffled: නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ :rofl: ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ara anju kiyanne mokkdha dan:rolleyes:.mama danyi awe
    Thread එකේ නිකම් වලපල් කි‍යවන්නේ නැතුව වැදගත් දෙ‍යක් ගැන කතාකන්න කි‍යලා කිඹුල් අ‍යි‍යා කිව්වේ.......මූ ඒක තම‍යි ඔ‍ය මන්තර‍යක් වගේ කි‍යවන්නේ......:D:D:D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකයි දැන් තියෙන සින්දු වලට අපේ හදවතට කථා කරන හැකියාව අඩුයි ඒ වෙලාවට අපිව පිනවනවා එච්චරයි .. :baffled: නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ :rofl: ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ :baffled:

    අනිවා
    c0137.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    :yes::yes::D
     
    Status
    Not open for further replies.