:baffled: හෆොයි.....මේ පොලොස්කොට්ටෝරුවත් මෙතනද.......:oo::oo::oo:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 7, 2013 #861 kandya said: Click to expand... හෆොයි.....මේ පොලොස්කොට්ටෝරුවත් මෙතනද.......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 7, 2013 #862 එකෙක්වත් ඔන්ලයින් නෑ. මොකේවත් නෑ. හෙන ගහපියව් හැංගිලා ඉන්න උන්ට. :'( Satus update by
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 7, 2013 #863 U_knw_me said: dilrasan aiyeee... thank u sooo much 4 da song & sup ekata... ane yaaluwanee mata thawa nan inna ba... poddak wath nidimatha nan na..... ath heta lectures.... athama kiuwoth 9ta podi xam ekak.... hemotama thanx alooottt.... oyala wage elakiri set ekak hambune mage giya aathmeka karapu pawakata appa... monawa karannada??? බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවනේ byeeeee ehenan ...... සුභ රාත්‍රීයක් පිස්සු රැළටම....!!!!! Click to expand...
U_knw_me said: dilrasan aiyeee... thank u sooo much 4 da song & sup ekata... ane yaaluwanee mata thawa nan inna ba... poddak wath nidimatha nan na..... ath heta lectures.... athama kiuwoth 9ta podi xam ekak.... hemotama thanx alooottt.... oyala wage elakiri set ekak hambune mage giya aathmeka karapu pawakata appa... monawa karannada??? බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවනේ byeeeee ehenan ...... සුභ රාත්‍රීයක් පිස්සු රැළටම....!!!!! Click to expand...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Feb 7, 2013 #864 Rex921 said: එකෙක්වත් ඔන්ලයින් නෑ. මොකේවත් නෑ. හෙන ගහපියව් හැංගිලා ඉන්න උන්ට. :'( Satus update by Click to expand... හෙන ගහනවා බං. දැන් ආයේ රෑට තමයි නිදන්න වෙන්නෙ. වැඩ ටික කරන් ගෙදර ආවෙ දැන්. උළු කැට වගයක් තියන්න තියනව. නගින්න ඕනෙ වහලෙට.
Rex921 said: එකෙක්වත් ඔන්ලයින් නෑ. මොකේවත් නෑ. හෙන ගහපියව් හැංගිලා ඉන්න උන්ට. :'( Satus update by Click to expand... හෙන ගහනවා බං. දැන් ආයේ රෑට තමයි නිදන්න වෙන්නෙ. වැඩ ටික කරන් ගෙදර ආවෙ දැන්. උළු කැට වගයක් තියන්න තියනව. නගින්න ඕනෙ වහලෙට.
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Feb 7, 2013 #865 Rex921 said: ඤාව්වෝ.... උඹ නිදාගන්නේ නැද්ද බන්....... Click to expand... නිදාගන්න කියල ගියා තාත්තව ගිහින් ඇරලා එහෙම අවොත් 7ට විතර. මම එලකිරියෙන් ලොග් අවුට් උනා 6ට. නින්ද ගියෙ නෑ. දැන් වැඩපල ඉවර වෙලා නිදන්ට බලන්ට ඕනෙ
Rex921 said: ඤාව්වෝ.... උඹ නිදාගන්නේ නැද්ද බන්....... Click to expand... නිදාගන්න කියල ගියා තාත්තව ගිහින් ඇරලා එහෙම අවොත් 7ට විතර. මම එලකිරියෙන් ලොග් අවුට් උනා 6ට. නින්ද ගියෙ නෑ. දැන් වැඩපල ඉවර වෙලා නිදන්ට බලන්ට ඕනෙ
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Feb 7, 2013 #867 sasliit said: හෆොයි..... Click to expand... දැන් ආවෙ පුන් ගහන්නද? පලයන් යන්න