2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජෝන් සීනා..... අපේ urajdrlk ගේ ඔළුවට ගහලා......
tuzki75.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අද තමයි කාලීනව වැදගත් වෙන වැඩසටහනක් කරන්නෙ කිඹුලා අයියා....
අද වැඩසටහන වර්ථමාන ගීත නිර්මාපකයන් සියල්ලන්ම එකම මින්මෙන් මනිමින් .. ඒවා දැඩි ලෙස විවේචනය කරන්නන්ට එල්ල කරන අතුල් පහරක් .
:baffled::baffled::no::no:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද කිඹුල් ශෝ එකත් මෙන්න මේ ජෝන් සීනා ගීතය වගේ.... අහන අය ගොඩයි...
    නමුත් එ‍හි මුල් බැස ගත් යථාර්ථය මොනවට පැහැදිගිකරගත් අය අතලොස්සයි.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ......
    බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අදනම් කිඹුලා අයියාගෙ රසික රසිකාවියන් ඇතැමෙක් දෝශාරෝපන එල්ල කරන්නට ඉඩ තියෙන දවසක් වගේ

    :oo: වෙනසකුත් එපායේ..... මෙහෙමත් නරක නෑ..... :D :yes: :cool: