මං නං ඕවා කිසිම දේකට සම්බන්ධ නෑ...

මේ මොන පයන්නක්ද.....?? 

අද තමයි කාලීනව වැදගත් වෙන වැඩසටහනක් කරන්නෙ කිඹුලා අයියා....
අද වැඩසටහන වර්ථමාන ගීත නිර්මාපකයන් සියල්ලන්ම එකම මින්මෙන් මනිමින් .. ඒවා දැඩි ලෙස විවේචනය කරන්නන්ට එල්ල කරන අතුල් පහරක් .




බුද්ධිමත් සන්වාද සදහා හුය පාවිච්චි කරන්නජෝන් සීනා.....ලිං සැසාගෙ ඔලුවට ගහලා.....![]()

අදනම් කිඹුලා අයියාගෙ රසික රසිකාවියන් ඇතැමෙක් දෝශාරෝපන එල්ල කරන්නට ඉඩ තියෙන දවසක් වගේ
වෙනසකුත් එපායේ..... මෙහෙමත් නරක නෑ.....

ආයෙ මොනවද.. දවසක් විතර සන්සාරෙම එපා වෙන්නදන්නවනේ දාන්න ඕනා ෆොටෝ එක.....
![]()
