2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මාගේ ප්‍රණාමය! :cool::cool::love::love:
    දක්ෂතා එමටයි. ඒවා දකින්නෝ අල්පයි.
    දක්ෂතා පෙන්විය යුතුයි. එවිට ඒවා දකින්නෝ එමටයි :cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    DJArgan Ela A............
    d_zpsc12d9ecc.gif
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    හොද පුතා;14522906 said:
    233.gif


    ඉවසිල්ලක් නෑ දකින තුරා
    elaaa
    සින්දුව මරේ මරු......:cool::cool::cool:
    thnx macho!!!:D:D:love:
    එළ මල්ලි කට්ටියක් එක්ක කිවුව වුණත් තාලයට ගානට කියනව. නියමයි.
    thnx macho!!!:D:D:love:
    අඩෝ පට්ට‍යි ‍යකෝ....... සුපිරි‍යටම කි‍යනවා කි‍යහන්කෝ......:cool::cool::cool:
    maara sathutui bn mewa aheddi ubalagen....thnx macho!!!:D:D:love:
    පට්ට මචන්...මේකට හොඳ කවර් එකක් කරමු නේද ;):D
    aniwa aniwa ....thnx macho!!!:D:D:love:
    පට්ටයි මේ සින්දුව:cool:
    thnx macho!!!:D:D:love:
    එලකිරි එකේ සාමාජිකයෙක් වීම සහ
    එලකිරි රේඩියෝ එකේ අසන්නෙක් වීම ගැන මාර සතුටුයි බන් මේවා ඇහෙනකොට
    thnx macho!!!:D:D:love:
    Patta machan...mara feeling ekak enne!:cool:
    Can i have the link:D
    thnx macho!!!:D:D:love: aniwa
    http://www.mediafire.com/?69g9v7h4az1581p
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බෙහෙත් වලට වඩා මිනිස්සුන්ගේ ලෙඩ හොද වෙනවා මේ වගේ සංගීත වලින් :yes::yes::yes:

    :P:P:P:P

    එහෙනම් ඔයා ඔය
    ඉගෙනිල්ල නවත්තලා
    ලංකාවට එන්න මෙයා.....

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ කාලෙ ඉස්කෝලෙදි අපරාදෙ සන්ගීත පීරියඩ් එක කට් කලේ කියල හිතෙනවා

    වැඩිම කට් කල පීරියඩ් එක
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇයි යකෝ තොට මෙච්චර වැඩ කිඩ පුළුවන් එකේ, මේකට වෙලා කෙල්ලන්ට පෙර පෙර ඉන්න කොට කන්න හිතෙන්නේ නැද්ද??????????????:frown::frown::frown:
    ඕකා පැනියා කිඹුලයියේ
    කියලා වැඩක් නැහැ
    :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පික්සු හැදෙනවා....... මුන් ඔක්කම ඉතින් DJ කියල මුලට දාගෙන ඉන්නේ නිකන්ම්ම නෙවෙයි කියල හිතෙන්නේ දැන්......!
    dj ice cold
    DJU9
    DJ Argan
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනික වොයිස් එකත් තාක්ශනය හරහා හදනව නේ..


    දැන් කිසිම විදියකට ඇහෙන්නේ නැති විදියට සිංදු කියවන්න පුළුවන් ක්‍රම තියනව :oo::dull:
    හරියට සිංදුවක් කියන්න පුලවන් උන්ට ඉතින් හුලන් තමා


    දෙකක් තියෙනවලු.. තව දෙකක් ඕන කියන්නෙ..:rofl:
    179.gif



    ඒ ඇයි :P
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අපේ එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මාගේ ප්‍රණාමය! :cool::cool::love::love:
    දක්ෂතා එමටයි. ඒවා දකින්නෝ අල්පයි.
    දක්ෂතා පෙන්විය යුතුයි. එවිට ඒවා දකින්නෝ එමටයි :cool::cool::cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැඩේ හරියන්නේ නෑ
    එළුවන් කෙලිය
    හරි තාලෙට කියලා
    අප්ලෝඩ් කරන්න වෙනවා...
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.