2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    13192_495958550441447_721713662_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :baffled::baffled::baffled::baffled: Maliyadeva ekata Girls eka innawa, St.anths ekata Covent eka innawa :rofl::D:D:D:D:yes::cool:
    එහෙමද
    ඔය පැතිවල ඉස්කෝල ගැන දන්නෙම නෑ බන්
    එකම එක පාරක් නුවර පුෂ්පදාන එකට ගිහින් තිබේ
    එකත් අපේ ඉස්කෝලේ පොඩි උන් වගයක් මොකකටද එක්කන් ගිය වෙලාවක
    එකේ නම් ලස්සන කෙල්ලෝ හිටියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    pissuda??kurunegala thiyena boys scl 2 oya 2thama..
    එහෙනම් අර ඉන්නවා කියන්නෙ :oo:
    කුරුනෑගල ඉස්කෝල ගැන නම් දන්නෙ නෑ අක්කේ
    කොලබ සහ ගාල්ල සයිඩ් එකේ නම් දන්නවා