2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    4-14.gif
    4-14.gif
    4-14.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට ක්ලැරන්ස් මහත්තයාගේ දිලීප පොඩි පුතු සින්දුව දෙන්න ලබන සතියේ..

    කරුණාරත්න අබේසේකර ලියපු එයාගේ පුතා වෙනුවෙන් ලියාපු කවියක් අරගෙන ඒක රචනා කරන්නේ.. කිඹුලා අය්යේ මේකද ක්ලැරන්ස් මහත්තයගේ ප්‍රථම ගීතය...??
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු...
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු..
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු...
    මං ඒ හීනේ හරි ලස්සනලු....


    41.gif




    36.gif



    0002076E.gif

    ඇත්තද
     
    Status
    Not open for further replies.