2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක ඇහෙන්නෙ නැහැ බොලව්... මම යනව... මැක්ස ෂෝ එකක් කරපන්...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අඩෝව් කවුරු හරි මේ සින්දුවල ලිරික්ස් දාපියව්
    109.gif

    ඔන්න දැම්මා ;)

    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා...//

    කියාගන්න මට දහසක් දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක් අප වෙත යොමුවේ...

    හිමි නැති පෙමකට...//

    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත්තටු නැතිද මැවී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

    හිමි නැති පෙමකට...//
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේක ඇහෙන්නෙ නැහැ බොලව්... මම යනව... මැක්ස ෂෝ එකක් කරපන්...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    bye
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මේක ඇහෙන්නෙ නැහැ බොලව්... මම යනව... මැක්ස ෂෝ එකක් කරපන්...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    මටත් එහෙමයි බං. :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාත් ආවා කොල්ලනේ:)
    සත්තලනේ මගේ
    ලෝ කොලටි අහන්න එපා වස්තුවේ....
    ඒකෙ යන්නෙ සින්දු විතරයි...
    ෂෝ එක යන්නෙ හයි කොලටි වල වස්තු...
    අපි හයි කොලිටි බඩු නේ...
     
    Status
    Not open for further replies.