2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔබේ හදවත නිවා සනහන..
    ආනන්දයෙන් ඇරඹී ප්‍රඤාව කරා කැදවන
    ඔබේ හදවතේ ගැඹුරුම තැන කරා කැදවන...
    සසල හද විල් තෙර...
    හදවතට කථා කරන අන්තර්ජාල දෙපැය...

    අතිශයින්ම සංවේදී හදවත් වලට පමණයි.. :love:

    මොකෝ අද උබේ මොලේ පොට ගිහින්ද.... :frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කෝ කස්ටිය.. ඔක්කොම එමු මේ පැත්තට
    avatar382996_22.gif
    avatar382996_22.gif
    avatar382996_22.gif
    avatar382996_22.gif
    avatar382996_22.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා...
    දත් දෙක තුනක් ගලවං පාඩුවෙ හිටියා....
    හද විල් තෙරම සසලව යන්නට වැඩියා...
    ඔන්න කරයි රේඩියො කිඹුලා තඩියා...:rofl: :yes::love:

    :rofl: :P ඉදලා හිටලා දතක් දෙකක් ගලවන ගමන්..... කිඹුල් ස්ටුඩියෝව කරන්නේ......!! :yes: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ අද උබේ මොලේ පොට ගිහින්ද.... :frown:
    තව ටිකකින් රේඩියෝ එකෙං ඕක ඇහෙද්දි.. කනේ පොට යවා ගන් නැතුව අහං හිටපං ගල් ඉබ්බි :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,909
    1
    9,710
    113
    Gampaha
    කෝ බන් ටැග්??? පිටු දෙකක් වත් තාම ගිහින් නෑ... කෝ අපිට ටැග්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈත එපිට ගම්මානෙන් මතුවෙන බටලී හඩ අතරේ...
    ඉතාම දුක්බර කවියක් මතුවෙද... ඇය නිදි නොමැති පැලේ
     
    Status
    Not open for further replies.