අන්න උඹ ගැන කියනවා සින්දුවේ.........!
පුසී..... පුසී..... කියන්නේ.....!



:

ස්වේත මීදුම් ඉරා..
දෙනෙත් මග ඇහිරූ..
ජීවිතේ සීත සිෘතුවේ..
ගිරි දුර්ග අතරින්..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
රළු පොළොව මතින් දිවෙනා..
විඩා බර දිගු ගමනේ...
මෘදු සිනිදු දෙපා රිදෙනා...
වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
සද නීවී ගිය රාත්‍රිෙය් තාරකා ගොළුව ඝණ අදුරින්..
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..





ඌව ලෙව කන්න එපා කියල කියන්නෙ![]()



පූස්;14312190 said:
අනේ උඹට ගෑණු පිරිමි අඳුන ගන්න බැරි හැටිඑක තමයි උඹට වරදින්නෙ සමහර තැන් වල
![]()
mona hari biuwwada![]()



