මොන එක්දරුද බං ඌට ළමයි හයදෙනෙක්ද කොහෙද ඉන්නවා![]()
මන්නෙ පෙන්නලා ගේම ඇදල තියෙන්නෙRePost බුවා;14324232 said:
අක්ක මෙහෙම අල්ලලාද ඇදලා ගත්තේ?

ekanam aththa thama.thama podi ekekge wage![]()

RePost බුවා;14324276 said:මට මේ සින්දු ඕනේ.....
මුලින්ම සෝමේ අයියගේ නෝනා , අනුලා අක්ක සින්දුව,
ඉඉට පස්සේ අර කොල්ලෝ සෙට් එකක් ඉතාලි යන්න ගිහින් ට්‍රින්කෝ වලින් බෝට්ටුවෙන් බස්සලා ගියපු සින්දුව. මේක එදා දුන්නෙත් නැ,
අද අනිවා ඕනේ....
ඉලගට මංජුලගේ අලුත් සින්දුව,
අර කොල්ල මුහුදට පනින්න හදන එක,
දැනට මේ ටික තමා.....


මොන එක්දරුද බං ඌට ළමයි හයදෙනෙක්ද කොහෙද ඉන්නවා![]()
pala puso yannaපූස්;14324298 said:උඹ ඉපදුනේ එක පාරටම අවුරුදු 40 කින් 50 කින් වගේද![]()
උඹේ අර කවි ටිකටද.......මමත් කිව්වා කියහන්කෝ.....මට පිස්සු කියලා ඒ අය මගෙ මූන බලං කිව්වා![]()



රීපොස්ට් බුවා ආවා අර එක එකාව කොටවන එකා ආවා
ආවා ආවා ආවා
![]()