2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    big-dancing-banana-smiley-emoticon.gif
    big-dancing-banana-smiley-emoticon.gif
    big-dancing-banana-smiley-emoticon.gif
    big-dancing-banana-smiley-emoticon.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සෝමපාල මත්මයාද දැන් ඉන්නේ :confused::confused:
    එල එල අර එක්දරු පියානේ :lol: (jork)
    සිරාවටම උඹේ වයසට වඩා කට හඬ තරුණයි බන් ;);):yes::yes::D:D


    මොන එක්දරුද බං ඌට ළමයි හයදෙනෙක්ද කොහෙද ඉන්නවා :P
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    මේ සෝමපාල මත්මයාද දැන් ඉන්නේ :confused::confused:
    එල එල අර එක්දරු පියානේ :lol: (jork)
    සිරාවටම උඹේ වයසට වඩා කට හඬ තරුණයි බන් ;);):yes::yes::D:D
    ekanam aththa thama.thama podi ekekge wage:D:D:D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14324236 said:
    මමත් වාඩියට අවෝ..........(ආපහු)
    සසා අයියා කෝ බං??:confused:

    Ganu lamayagen guti kala, linde ban
    205.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ සෝමපාල මත්මයාද දැන් ඉන්නේ :confused::confused:
    එල එල අර එක්දරු පියානේ :lol: (jork)
    සිරාවටම උඹේ වයසට වඩා කට හඬ තරුණයි බන් ;);):yes::yes::D:D

    ඌ වැල්මී කනවලු :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට මේ සින්දු ඕනේ.....

    මුලින්ම සෝමේ අයියගේ නෝනා , අනුලා අක්ක සින්දුව,


    ඉඉට පස්සේ අර කොල්ලෝ සෙට් එකක් ඉතාලි යන්න ගිහින් ට්‍රින්කෝ වලින් බෝට්ටුවෙන් බස්සලා ගියපු සින්දුව. මේක එදා දුන්නෙත් නැ,
    අද අනිවා ඕනේ....

    ඉලගට මංජුලගේ අලුත් සින්දුව,
    අර කොල්ල මුහුදට පනින්න හදන එක,

    දැනට මේ ටික තමා.....​
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    kata hadala ahuwenawako anith dath tikath kada ganna asa hitila wage.matta
    :angry::angry:
    eek tawat ennne na mekata nam :frown:

    අක්කෙ ගහපන් ඕකාට දත් නැති වෙන්න. එතකොට දත් හැලිච්ච කටහඬක් තියෙයි සෝ එකේ නාකි සෝ එකක්. දැනුත් එහෙම තමයි ඉතින් :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


     
    Status
    Not open for further replies.