2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.
~ ගොසිප් එකක් ~

ඩේවිඩ් කියන චිත්‍රපටය සඳහා 34 හැවිදිරි ලාරා දත්තා වගේම 30 හැවිදිරි නීල් නිතීෂ් මුකේෂ් සමඟ රංගනයෙන් දායක වෙනවා...
ඉතින් ගොඩ කාලේකට පස්සේ තමා ලාරා චිත්‍රපටයකට දායක වෙන්නේ..
ඇයත් මවක් වීමෙන් පසුව රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය තමයි ඩේවිඩ් කියන්නේ..
2013 දී ඒ චිත්‍රපටයත් අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන්...

lara-dutta-post_1347880367.jpg

ලාරා දත්තා

50270_173566184356_772735_n.jpg

නීල් නිතීෂ් මුකේෂ්
ela ela
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
බඩගිනි කාල එන්නම් දැන්ම සින්දුව දෙන්න එපා... :(
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම හොරෙන් අහන් ඉන්නේ.

    පුලුවන්නම් agneepath Film 1ke chikni chameli සින්දුව දෙන්න.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පූස්;14330570 said:
    අම්මෝ දෙයියො නංගියෝ 12000 ගහන්න ගිය කල් හරිම කැතායි වැඩේ :frown::frown::baffled:

    කොන්ගරාට්ස් කිව්ව. මම කිව්ව විදියටම ඔයා ඇවිත් රේඩියෝ ත්‍රෙඩ් එකේම 12000 ගැහුවා නේද
    අනේ සෝයි
    :lol::lol::lol:
    81.gif
    echchara kal giye naa ithin :lol:
    thankuu poosh
    egyptian.gif

    ow ne :lol:

    avatar227062_2.gif
    congratzzz
    thankuu agrig
    egyptian.gif
     
    Status
    Not open for further replies.