2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට Linkin Parkලගෙ CASTLE OF GLASS සින්දුව දෙන්න පුලුවන්ද? රේඩියෝ අහන ඔක්කොම අයව එකතු කරගන්නවා
    11.gif
    නි‍යම සින්දුව.......:cool::cool::cool:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ෆේස්බුක් එකේ අක්කි කෙනෙක්ව බයිට් කරා :cool:

    එයාව බැක් කරන්න තව අක්කි කෙනෙක් ආව :):sorry:

    එයාවත් බයිට් කරා :cool:

    තව අක්කි කෙනෙක් ආව :sorry:

    මං දිව්වා :sorry:

    ඔය පේන්නැතෑ..........මං බොරුද කිවුවේ. :frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර යනවා
    මා සදා හඬනවා මාරුතේ දුක දරා

    ආදරය වී ජීවිතය දී මාගේ ලඟ උන්නු වෙලේ
    කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
    හීන කඳුළින් තෙමා ඈත සැඟවී ඔයා මාව අඳුරේ හෙළා
    දෑස ලඟ අද නෑ මගේ මා සදා හඬනවා මාරුතේ දුක දරා

    හීන වියකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමි වී
    මාව තනිවී දෑස බොඳවී කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා ආදරය රෑ දිවා මාව හැර දා සදා
    ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා මාරුතේ දුක දරා

    හිත හදා ගන්න බෑ...........................................
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෆේස්බුක් එකේ අක්කි කෙනෙක්ව බයිට් කරා :cool:

    එයාව බැක් කරන්න තව අක්කි කෙනෙක් ආව :):sorry:

    එයාවත් බයිට් කරා :cool:

    තව අක්කි කෙනෙක් ආව :sorry:

    මං දිව්වා :sorry:
    :no::no:
    elakiriye parana samajikayek hatiyata boru kiyanna epa saho:dull:.palweni akkegenma oya bite wuna eka thmayi wune:P