2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "When I Look Into Your Eyes"
    (FIREHOUSE)

    I see forever when I look in your eyes
    You're all I've ever wanted
    I always want you to be mine
    Let's make a promise to the end of time
    We'll always be together
    And our love will never die

    So here we are face to face and heart to heart
    I want you to know we will never be apart
    Now I believe that wishes can come true
    'Cause when I see my whole world
    I see only you

    [Chorus]
    When I look into your eyes
    I can see how much I love you
    And it makes me realize
    When I look into your eyes
    I see all my dreams come true
    When I look into your eyes

    I've looked for you all of my life
    Now that I've found you
    We will never say good-bye
    Can't stop this feelin'
    And there's nothing I can do
    'Cause I see everything
    When I look at you

    [Chorus]

    [Chorus]
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    36.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14338029 said:

    අඩෝ එහෙම කියන්නෙපා හරී.........
    මම පොඩි කාලෙ පන්තියෙ සින්දු කියනකොට එකෙක්වත් පන්තියෙ ඉන්නෙ නෑ.උඹලවත් හිටපං කො අහගෙන වෙලාවක:P

    :no::no:
    අශී නගා වත් අහගෙන ඉන්න එකක් නෑ:dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    යා යා ඒක නෙවෙයි උඹ තාම මුත්‍රා කරනකොට කෑගහනවද? :P:rofl:
    සින්දුවක් නොකිය * කරන්න මොකක්ද වගේ බං?? ඕක ඉස්කෝලෙ කාලෙ ඉඳන් තිබුන පුරුද්දනෙ...:cool:
    ඒක නෙමෙයි උඹ අර තාම පරන විදියටම ද??පස්ස කහ කහ ද හැම තැනම යන්නෙ? ඕක නවත්ත ගනින් පුතේ??:sorry:නැත්තම් රට්ටු දැක්කොත් හරි නෑ නෙ??:no:

    එල එල..... අපි සෙට් වෙලා උඹේ රෙප් කපන්නම්.....:cool::cool::cool:
    අඩෝ පට්ට අමාරුවෙන් දැන් රෙප් 1600 ගානක් තියෙනවා .මේ අහින්සකයගෙ ඒ රෙප් ටිකත් කපන්නද බොලා හරක් හදන්නෙ:angry::angry::angry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අය්යෝ හෙටත් වැඩ :( :( :(
    මම යනව දොය්යන්න
    සුබ රත්‍රියක් එලකිරි පවුල, එලකිරි රෙඩියො ටීම් එක අතුලු සියලු අසන්නන්න්ට
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි කොල්ලෙක්;14338077 said:
    සින්දුවක් නොකිය * කරන්න මොකක්ද වගේ බං?? ඕක ඉස්කෝලෙ කාලෙ ඉඳන් තිබුන පුරුද්දනෙ...:cool:
    ඒක නෙමෙයි උඹ අර තාම පරන විදියටම ද??පස්ස කහ කහ ද හැම තැනම යන්නෙ? ඕක නවත්ත ගනින් පුතේ??:sorry:නැත්තම් රට්ටු දැක්කොත් හරි නෑ නෙ??:no:

    ආපෝ වනචරය උඹ මොකද මගේ පස්ස දිහා බලන්නේ :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එළකිරි කොල්ලෙක්;14338077 said:
    සින්දුවක් නොකිය * කරන්න මොකක්ද වගේ බං?? ඕක ඉස්කෝලෙ කාලෙ ඉඳන් තිබුන පුරුද්දනෙ...:cool:
    ඒක නෙමෙයි උඹ අර තාම පරන විදියටම ද??පස්ස කහ කහ ද හැම තැනම යන්නෙ? ඕක නවත්ත ගනින් පුතේ??:sorry:නැත්තම් රට්ටු දැක්කොත් හරි නෑ නෙ??:no:

    ඌ පස්ස කහන එක උඹ මෙහෙම ප්‍රසිද්දියේ කියන එක හරි නැහැනේ මචන්. බලපන්, දැන් කොහොමද ඌ කෙල්ලෙකුට පැනියවත් දාන්නේ? :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අය්යෝ හෙටත් වැඩ :( :( :(
    මම යනව දොය්යන්න
    සුබ රත්‍රියක් එලකිරි පවුල, එලකිරි රෙඩියො ටීම් එක අතුලු සියලු අසන්නන්න්ට
    සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අය්යෝ හෙටත් වැඩ :( :( :(
    මම යනව දොය්යන්න
    සුබ රත්‍රියක් එලකිරි පවුල, එලකිරි රෙඩියො ටීම් එක අතුලු සියලු අසන්නන්න්ට

    දොයියපන් ඒනම් :P..... සුබ නින්දක්, සුබ දවසක් :D:yes::cool: