2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    q6BD7.jpg


    මෙන්න වැඩක්.. බලපන් පොස්ට් ගාන
    පට්ට‍යිනේ.....:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම දැන් නිදහස් පුද්ගලයෙක් ඒ නිසා මේදේ කියන්න මම බිය නොවෙමි...
    සතියේ දින 6ක රේඩියෝ වැඩ සටහන් විවිධ ආකාරයෙන් මම අසා ඇත්තෙමි..
    ඒ හැම එකක්ම වැදගත් ලස්සනයි
    මම ඒ හැම වැඩසටහනක්ම ගෙදර මගෙ අම්ම තාත්තට පවා ඇසෙන්න දාගෙනයි අහන්නෙ...
    නොගැලපෙන කතා යද්දි මම සද්දෙ අඩු කරනව...
    ඒත් මගේ අම්ම තාත්ත කිඹුල සහෝ කරන වැඩ සටහන කරද්දි මේ වෙනකන් මගේ ඇදේ වාඩිවෙලා වැඩසටහන ඇහුව...
    මට වැදගත් ඒක නෙමෙයි
    කිඹුල කියන සින්දු එක්ක එයාල , එයාලගෙ අතීතයට ගිහින්:love::love::love: