2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    117.gif
    kata wahagena pala lidata :frown:

    tumblr_m4rrd0U3NS1r05tymo1_250.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Jambu-Air.jpg


    images


    මම දෙයියෝ!! දෙයියෝ!!

    මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
    :dull::dull:


    උබ දෙයියෙක්ද ගොඩේ බයියෙක්ද?
    මේවට මෙහෙ කියන්නේ ජම්බු කියලා
    ​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Jambu-Air.jpg


    images


    මම දෙයියෝ!! දෙයියෝ!!

    මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
    :dull::dull:


    එතකොට ජම්බු කියන්නේ
    අහවල් එකටද වෙලාවට
    අරවින්දයා නෑ
    දැක්ක නම් ‍තෝව හම ගහනවා..
    :frown::frown::frown:
    ​
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    :baffled: සිරා ?
    හම්මේ ගලගමුවට එන්න ගියාම තියෙන වෙරිත් බහියිද මන්දා :rofl:
    :love::love: තෑන්කූ වචනෙට :yes::D



    වේයන්ගොඩට ඇවිත් මල්ලැහැව පාරෙ කි.මී. 3ක් ඇවිත් හූවක් දාපන්.... මම එන්නම්...

    ​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වේයන්ගොඩට ඇවිත් මල්ලැහැව පාරෙ කි.මී. 3ක් ඇවිත් හූවක් දාපන්.... මම එන්නම්...
    ​


    හරි කියහන් බලන්න
    හූ දෙකක් හැතැප්ම කීයද?
    :rolleyes::rolleyes::rolleyes:
    ​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth


    වේයන්ගොඩට ඇවිත් මල්ලැහැව පාරෙ කි.මී. 3ක් ඇවිත් හූවක් දාපන්.... මම එන්නම්...

    ​

    ඔව් ඔව් ඕකා කැලේනෙ ඉන්නේ
    ඉතින් හූවක් තිබ්බම වැලක එල්ලිලා එන්න ඕනේ!!
    ​
     
    Status
    Not open for further replies.