2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Jambu-Air.jpg


    images


    මම දෙයියෝ!! දෙයියෝ!!

    මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
    :dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    වරෙන් අපේ ගෙදර දෙන්නම් මේකෙන් බාගයක්....
    red.jpg


    :baffled: සිරා ?
    හම්මේ ගලගමුවට එන්න ගියාම තියෙන වෙරිත් බහියිද මන්දා :rofl:
    :love::love: තෑන්කූ වචනෙට :yes::D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මීට වඩා ගැලපෙන්නෙ නැද්ද .. මා සුන්දර සිහිනයක් මැව්වා .. ප්‍රියාදරියේ ගීතය ? :rolleyes:

    සිහිනෙකින් හෝ ඔබ ඇවිදින් දුන්න අදරේ අරගෙන යන්න ..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Jambu-Air.jpg


    images


    මම දෙයියෝ!! දෙයියෝ!!

    මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
    :dull::dull:

    එතකොට බෝල ජම්බු වලට කියන්නේ hancok kiyalada :D
     
    Status
    Not open for further replies.