ත්රෙඩ් එක ලෝඩ් වෙන්නේ හෙමින් බන්......Server eka patta slow da ogollanta ?![]()

ත්රෙඩ් එක ලෝඩ් වෙන්නේ හෙමින් බන්......Server eka patta slow da ogollanta ?![]()

මලට බඹරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී
සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහි වෙනවා
මලට බඹරෙකු..