server එකට දෙයියන්ගේම පිහිටයි කියල වැඩේ පටන් ගමු...:rofl: ekenma:P
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 15, 2013 #21 amila256 said: server එකට දෙයියන්ගේම පිහිටයි කියල වැඩේ පටන් ගමු... Click to expand... ekenma
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 15, 2013 #22 Rex921 said: මොබිටෙල් එකටත් ඕකම කියපන්කෝ...... Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 15, 2013 #23 DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand... subapathum machan
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Jun 15, 2013 #27 rcccc said: subapathum machan Click to expand... බොහොම ස්තූතියි මචෝ!!!
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 15, 2013 #28 Rex921 said: මොබිටෙල් එකටත් ඕකම කියපන්කෝ...... Click to expand... අපේ ජාතික ජංගම දුරකතන ජාලයට දෙයියන්ගේම පිහිටයි... කිව්වට වැඩක් වෙයිද බන්..
Rex921 said: මොබිටෙල් එකටත් ඕකම කියපන්කෝ...... Click to expand... අපේ ජාතික ජංගම දුරකතන ජාලයට දෙයියන්ගේම පිහිටයි... කිව්වට වැඩක් වෙයිද බන්..
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 15, 2013 #29 DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand... එළ එළ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #30 නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..
නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 15, 2013 #31 Rex921 said: ඌ පිස්සු කෙලිනවා බන්..... Click to expand... අපි මොනව හරි කරන්න හැදුවොත් ඔහොම තමයි බං....
Rex921 said: ඌ පිස්සු කෙලිනවා බන්..... Click to expand... අපි මොනව හරි කරන්න හැදුවොත් ඔහොම තමයි බං....
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 15, 2013 #33 DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand... congradzzzz
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 15, 2013 #34 මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස් වර අතරේ ඔබව සිහි වෙනවා මලට බඹරෙකු.. Last edited: Jun 15, 2013
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස් වර අතරේ ඔබව සිහි වෙනවා මලට බඹරෙකු..
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jun 15, 2013 #35 rcccc said: ekenma Click to expand... ඉවර වෙනකන් යහතින් තිබුනොත් හොඳා..
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Jun 15, 2013 #36 මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා. දේදුන්න සැගවිලා දෙතොල් රසකලා. ඔබ මගේ මුළු ජීවිතේ රගහලක් කළා. ඔන්න අපිත් සෙට් උනා සින්දුවක් කියලම
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා. දේදුන්න සැගවිලා දෙතොල් රසකලා. ඔබ මගේ මුළු ජීවිතේ රගහලක් කළා. ඔන්න අපිත් සෙට් උනා සින්දුවක් කියලම
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jun 15, 2013 #37 DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #38 DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand... අප්පටසිරි......සුභ පැතුම් මචන්...... උඹව මාස ගානකට පස්සේ දැක්කේ.......
DUSHYANTHA said: ආවෝ..... ඔන්න මම 1000ත් ගැහුවෝ.... Click to expand... අප්පටසිරි......සුභ පැතුම් මචන්...... උඹව මාස ගානකට පස්සේ දැක්කේ.......
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Jun 15, 2013 #39 weerasinghe said: එළ එළ Click to expand... බොහොම ස්තූතියි මචෝ!!
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jun 15, 2013 #40 hi guys, මමත් සෙට් වුනා මම කනවා. කාලා ත්‍රෙඩ් එකට සෙට් වෙන්නම්. රේඩියෝ එක අහගෙන ඉන්නෙ