2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    server එකට දෙයියන්ගේම පිහිටයි කියල වැඩේ පටන් ගමු...:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මුව හසරැලි සාගරේ මුතු වැලක්‌ වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා.
    දේදුන්න සැගවිලා දෙතොල් රසකලා.
    ඔබ මගේ මුළු ජීවිතේ රගහලක් කළා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක්වත් කිව්වේ නෑනේ refresh කරන්න කි‍යලා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ආවෝ.....
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතුමන් ව්සින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1000 පමණ වුනත් අදටත් අප රසවිඳ ඇත්තේ ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි.. ශාස්ත්‍රීය සංගීත් ක්ෂේත්‍රය තුල හඳුන්වන "වාගෙයතා" විශේෂ හැකියාව මෙතුමා සතු වේ.. එනම් ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී ත්‍රිත්ත්ව හැකියාවයී..ශ්‍රී ලංකේය පොප් සංගීත් කණ්ඩායම් සඳහා ඉලෙක්ට්‍රොණික ගිටාරය හඳුන්වා දුන්නේ මෙතුමා ය.. හිදී ඒ වෙනුවෙන් පැමිණි චෝදනා සඳහා පිලිතුරු දුන්නේ ඉලෙක්ට්‍රොණික ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙන් බව සඳහන් වේ.. [සුරඟන වෙස් වලා ගීතය].. එසේම ඩ්‍රම්ස් ෆූට් බ්‍රේක් ලංකාවට හඳුන්ව දුන්නේද මෙතුමා විසින් බව කියවේ.. [ගමෙන් ලියුම්ක් ඇවිල්ලා ගීතය].. එසේම ලංකාවේ පළමු කැසට් පටය වන මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ Any Time Anywhere කැසට් පටයේ සංගීත් අධ්‍යක්ෂක වරයාද වන්නේ මොහු මය.. එනම් ලංකවේ පළමු සංගීත අධ්‍යක්ෂක වරයා මෙතුමා ය..මෙතුමා විසින්, සිකුරුලියා, චතුමධුර, අපේක්ෂා, හලෝ ශ්‍යාමා සහ චලිතරංගාලි, යන චිත්‍රපටි සඳහා සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර කොළඹ සන්නිය, ජනක සහ මංජු, සිහසුන්, සිවුරඟ සේනා යන චිත්‍රපට සඳහා ගිත ගායනා කර ඇත.. එසේම, සීමා සහ නිදිකුම්බා මල් නමැති ටෙලිනාට්‍ය දෙක සඳහ ද සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ මෙතුමා විසිනි..ක්ලැරන්ස් ගේ ගිටාර් වාදනය කෙතරම් සුවිශේෂී එකක්ද යන වග තේරුම් ගන්නට කදිම දාහරණයක් වන්නේ "අතීතයේදී ගිටාර් වාදනය් ඉගෙන ගැනීමට එන තම සිසුන්ට, සංගීතඥ්ඥයන් කීවේ පළමුව Hotel California ගීතය් අසා එන බවයී.. නමුත් අද වනවිට එය වෙනස් වී ඇත්තේ ක්ලැරන්ස්ගේ සිංදුවක් අසා එන්න යැයි පැවසීමට තරම් ඇතැම් සංගීතඥ්ඥයන් පෙළඹී තිබීමයි.."ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අවුරුදු 30 පමණ කාලයක් අනුපමේය මෙහෙවරක් සුදුකල මෙතුමා තම ජීවිත්යේ සැඳැ කල ගතකර ඇත්තේ රෝගාතුර වීමෙනි.. හ්‍රී ලාංකීය ගයක ගායිකවන්ට ගීත ලියා දීමෙන්හ තනු නිර්මාණය කිරීමෙන් වුන්ගේ ඉදිරි මග සාර්ථක කර ගැනීමට මෙතුමා සුවිශේෂී කාර්ය භාරය්ක් සුදුක්ල නමුත් මෙතුමා රෝගත්‍රව සිටි සමයේ ඔහුගේ දුක සැප බැලීමට් පැමිණ ඇත්තේ ඉන් අතලොස්ස්ක් පමණි.. රෝගාතුර වීමෙන් අනතුරුව 1996 දෙසැම්බර් 13 වන දින අප අතරින් සමුගන්නා ව්ට මෙතුමාගේ වයස අවුරුදු 53ක් වී ඇත..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉවර වෙනකන් යහතින් තිබුනොත් හොඳා..:P
     
    Status
    Not open for further replies.