කිඹුල කොහෙද එතන අපි.......... අද කිඹුල ඉන්නව කියල ආරන්චි වෙලා මතක ඇතිව ගිය ඉරිදම රිමයින්ඩර් එකක් දාගත්ත. මට මර්වින් පෙරේර කියන ප්‍රේම කීර්ති ලියපු ඕන සින්දුවක් දීපියෝ......
රොබොට් අයියා....![]()
දියසායම් මචං... පැස්ටල් නං බොදවෙන්නෙ නෑ නෙ...පැස්ටල් වලින් ද , දිය සායම් වලින්ද ඇදලා තිබ්බේ![]()



