2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හීන අකුරු මුකුළු කරන-කිත්සිරි ජයසේකර ඉන්දිකා උපමාලි
    මේ සින්දුව දෙන්න පුළුවන්ද..

    හැමෝවම එකතු කරගන්නවා..
    :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki-bunny-emoticon-040.gif

    :frown: :frown: :angry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හීන අකුරු මුකුළු කරන-කිත්සිරි ජයසේකර ඉන්දිකා උපමාලි
    මේ සින්දුව දෙන්න පුළුවන්ද..

    හැමෝවම එකතු කරගන්නවා..
    :yes:

    wow..me song 1ta mama godaaak asai.:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේ නම්
    දුරින් ඉන්නේ නෑ ඔය තරම්
    දෑස් රිදෙනකම් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින්
    කදුළු පමණි උරුම මට ඔබෙන්
    ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
    මා තාම උන්තැන තමා
    ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
    මා තාම උන්තැන තමා

    ඔභ දුටුව මේ දෙනෙතේ කදුළැල් වෙසෙන්නේ
    හද සුසුම් තරගෙටයි හඩන්නේ
    අමතක කලාදෝ අපි ගෙවු අතීතේ
    සිහින මා හා වෙන්වී ගියේ
    ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
    මා තාම උන්තැන තමා

    මට මැවුව සෙවනැල්ලේ වෙනකෙකු සිටින්නේ
    මට ඉඩක් නැතිදෝ දැන් හදේ
    මදිවී ගියාදෝ මා පිදු සෙනේහේ
    අව ඉක්මනින් ඔබ ගියේ
    ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
    මා තාම උන්තැන තමා

    හිත රිදෙන තරම්........
     
    Status
    Not open for further replies.