පූස්;14581384 said:GBU BS අමිගෝ.නින්දෙන් ඇඳෙන් වැටියන්
![]()



උම්මා එකක් දීලා ළඟින් ඉන්දව ගන්න තිබුනා මූන අහිංසක උනා නම්.


apoo hora poosa..heta pare yanakota lissala watiyan...
bye.gud nyt.
හීනෙන් සාජන් මහත්තයවම පෙනීයන් පිස්සු පූසාට..![]()


1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්‍යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය
moko

එළකිරි කොල්ලෙක්;14581391 said:ape kandyan wa lindata dana wedak oya karanne![]()
ithin ehema kathawak thiyenawane 
එළකිරි කොල්ලෙක්;14581432 said:
honey bunny ekekta hari bennoth kapanawa netta
peni coola
![]()



apoo hora poosa..heta pare yanakota lissala watiyan...
bye.gud nyt.
හීනෙන් සාජන් මහත්තයවම පෙනීයන් පිස්සු පූසාට..![]()