2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
sasliit+titi
සසා+ටිටී ආයෙ ලව්
සසාට පිස්සු

මේ ටැග් දාපු උන් බැහැ එළියට බැහැ දැන්ම....
75.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14581442 said:
    උඩරට ඇතුගලපුර දෙකම එකයි ඈ :cool::cool:


    කන්දක් ගලක් උනත්
    ගලක් කන්දක් වෙන්නේ
    කොහොමද බොල...
    :oo::oo::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කැන්ඩියාන් අයියාගේ සැරිසර වැඩසටහන ලබන සතියේ සිට සෑම සදුදාවකම...
    නිදහස් සදුදා සැරිසරන්න.. එන්න එළකිරි.කොම් වෙත :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    apoo hora poosa..
    heta pare yanakota lissala watiyan...:angry::yes:

    bye.gud nyt.

    හීනෙන් සාජන් මහත්තයවම පෙනීයන් පිස්සු පූසාට..
    :P

    හෙට මම කොහෙවත් යන්නෙ නෑ
    120pxtroll.png

    සාජන් කිව්වෙ අර ෆිල්ම් එකේද?:baffled::baffled::P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
    ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය
    3789.gif
     
    Status
    Not open for further replies.