![]()
අද ඕකි මාව 5 පාරකට වඩා මැරුවා..
![]()
![]()

මට එපා උනා 


man yanawaaaaa
GN all
have a nice week !
rasheeya heta CS enawada ?





පූස්;14685184 said:විල්ලුද පුංචි දෙපා
කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී![]()
ට රිදවන්න එපා
මගහැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ
පූරුවෙ පිනෙන් ලැබූ මගෙ![]()
විල්ලුද පුංචි දෙපා...
උදයට පින්න වගේ
සයුරට රැල්ල වගේ
ඉන්නේනේ දෝ සීදේවී
හිත වාවන්නෙ නැතේ
දිවි නහගන්න හිතේ
ඩිංගක් හිනැහෙමුකෝ![]()
සරදම් චාටුකතා
කී වාට ගොතා
ආයේ රැවටෙන්නේ නෑ
මායම් අරුමෝසම් වරදීවී
විල්ලුද පුංචි දෙපා
කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී![]()
බොරු පිරිමින්නේ උපා
ට පෙන්නන්න එපා
පස්සෙන් එන්න ව්පා මේ වගේ
දකිනා කවුරුන් හෝ හිනැහේවී
ගිනියම් අවුව වැටී
හැඩරූ යාවි මැකී
ගෙ හිත ඒ හින්දා වැලපේවී
සිරිපොද බින්දු වගේ
දෝතට එන්නගේ
මේ හිත ආදරයෙන් හිනැහේවී
පියුමට සුවදවගේ
සුවදට පියුමවගේ
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක මල් ලෝකේ රජවේවී
විල්ලුද පුංචි දෙපා...



