කියපන්කො උබේ දුක ......
ඉතින් උඹ දුක කිව්වේ නෑනේ.....![]()
Mokada male wela tiyene![]()
සේම් හියර්
අනේ මගේ රත්තරනේ කියපන් කියපන්..![]()
eka hodhyi![]()
අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .
මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.
ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.
අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව.
ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.
එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
පිහිටයි
ආරක්ශාවයි!!
කට්ටියම චූ කරලා බුදිය ගනින්.

මම යනවා බන්.

සුභ රාත්රියක් කිව්වා එහෙනම්.