2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි ඔයි මම ත්‍රෙඩ් එක දිහා බලන් තනියම හිනාවෙන්නේ??
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar161304_7.gif
    අරක්කු කාලකට යට වෙලා මැයි රැලි වල අව්ව තපින්න ගිහිං
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට gypsies ලගේ තාත්ත මට ඇනපු ටොක්ක සෝන්ග් එක ඕන ...
    tongue-out-smiley-emoticon.gif
    ....
    ටොකු පිලිබඳ අත්දැකීම් ඇති අය මෙන්ම මම වගේ ටොක්ක කියන්නේ මොකක්ද කියල වත් නොදන්නා අයව එකතු කර ගන්නවා

    Happy11.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම වගේ ටොක්ක කියන්නේ මොකක්ද කියල වත් නොදන්නා අය
    Happy11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මට gypsies ලගේ තාත්ත මට ඇනපු ටොක්ක සෝන්ග් එක ඕන ...
    tongue-out-smiley-emoticon.gif
    ....
    ටොකු පිලිබඳ අත්දැකීම් ඇති අය මෙන්ම මම වගේ ටොක්ක කියන්නේ මොකක්ද කියල වත් නොදන්නා අයව එකතු කර ගන්නවා

    Happy11.gif
    ඇයි අක්කේ gypsies ලගේ තාත්තා ඔයාට ටොකු ඇන්නේ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    5tech කාරයයි අමන්දියි අතරේ මොකක්හරි සීන් කෝන් එකක් තියනවා:frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    e moko....:rofl:...Porage hinawa nam Elaaaaaaaaaa.....:P


    දන්නැද්ද ඉතින්... ඕක ෂෝ එකට කලින් දහයෙ ටොපියක් කනවලු ඒකයි හැම තිස්සෙම හිනා වෙන්නෙ...
     
    Last edited:
    Status
    Not open for further replies.