යකෝ ආපු ගමන්
මාව තැපෑලෙන් ළිඳට දාපු
ස්ටයිලව හෙලා දකිනවා...
දැන් මම කොහොමද ටයිරට මූණ දෙන්නේ..

ඔහෙ හිටපු දෙන්..... ඕන උනහම ආයෙත් එයි ....
මාර සීන් 1 කියන්නේ තරහ වෙලා නෑනේ ...
කතා කරනවා... එත් " ආයි මාව හම්බවෙන්න එන්නෙ නෑලු"![]()



හැන්කොක් කාරයා ෂුවර් එකටම නිග්ගගේ වීඩියෝ එකක් අල්ලගෙන ගිෆ් එකක් හදනවා ඇති


nigga u sasthara karaya?

මෙම පින්තූරය ගැන මම වග නොකියනු ලැබේ
වගකීම, මේක මට එවපු රොවියා සතු වේ
![]()

නොදකිං ...බලහං මම ඔය පෝස්ට් එකට යට පෝස්ට් එකේ කිව්වා විතරයි බොල උඹ මොකක්හරි අල්ලගෙන ගිෆ් එකක් හදනවා ඇති කියලා
ඔහෙ හිටපු දෙන්..... ඕන උනහම ආයෙත් එයි ....![]()
හැන්කොක් කාරයා ෂුවර් එකටම නිග්ගගේ වීඩියෝ එකක් අල්ලගෙන ගිෆ් එකක් හදනවා ඇති