2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නි‍යම ෂෝ එක සැසා අ‍යි‍යේ..... සෑහෙන ප්‍රශ්න මැද්දේ මේ වගේ වැඩසටහනක් කරපු එක ගොඩක් වටිනවා......
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    rainy_cloud.gif
    rainy_cloud.gif
    rainy_cloud.gif
    rainy_cloud.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    නි‍යම ෂෝ එක සැසා අ‍යි‍යේ..... සෑහෙන ප්‍රශ්න මැද්දේ මේ වගේ වැඩසටහනක් කරපු එක ගොඩක් වටිනවා......

    නි‍යම ෂෝ එක සැසා අ‍යි‍යේ..... සෑහෙන ප්‍රශ්න මැද්දේ මේ වගේ වැඩසටහනක් කරපු එක ගොඩක් වටිනවා......

    නි‍යම ෂෝ එක සැසා අ‍යි‍යේ..... සෑහෙන ප්‍රශ්න මැද්දේ මේ වගේ වැඩසටහනක් කරපු එක ගොඩක් වටිනවා......
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි වැඩසටහනක් සැසා.........! යේ ඉතින් මේකට සම කරන්න දෙයක් නැහැ මචන්....
    මම අවංකවම කියන්නේ......! උඹට ස්තුතියි....!

    Good-Job-1.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ
    රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ
    සිරසට ඔටුනු පලාන් මංගල්ලේ ජය පානෙන් මත් වන්නේ

    අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
    අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ
    එක බැම්මේන් එකට බැදෙනවා එක පොකුරට එකට සිටිනවා

    රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ.......

    පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ
    අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ
    අපි විතරයි අපට සිටින්නේ මිය යන දා එකට මියෙන්නේ

    රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ.......

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද ශෝ එක එල කියන්නේ එලමකිරි සස්ලිට් අයියේ
    අද ශෝ එක එල කියන්නේ එලමකිරි සස්ලිට් අයියේ