2013 My Photography

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    2013 අවුරුද්දේ මගේ පළවෙනි Thread එක.
    මේකත් ඉතින් වෙනදා එවා වගේම මම ගත්තු photos එකතු කරලා කරපු thread එකක් තමා.

    2im258y.jpg


    2we07sm.jpg


    vdtz5.jpg


    29as8cy.jpg


    107l2du.jpg


    මගෙ කලින් photography thread එක බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්.

    My Photography 4[සමනල කන්ද]-http://www.elakiri.com/forum/showthread.php?t=1518649
    My Photography 3-http://www.elakiri.com/forum/showthread.php?p=14041832#post14041832


    බලපු ඔක්කොටම ස්තුතියි...
    හොද නරක
    කියලා යන්න.ඒක ඉදිරියෙදි හොද නිර්මණයක් කරන්න උදව් වෙයි.හැමෝටම ජයවේවා!
    බුදු සරණයි!!!http://www.elakiri.com/forum/showthread.php?t=1518649
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    දඩබ්බරයා;14389608 said:
    Machan Maaaaaaxxxxxxxxxxxxxxxxxxx ban....kohamada ban me widihata colors hadanne...Natural Color neme neda me...edit karalada ban...patta lasssanai machan....
    pelak photos wala natural color thama.edit karapu ewaye color hadala thiyenne Lightroom walin.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    good work bro

    සුපිරියටම තියෙනවා
    කෝකද හොඳම එක කියලා
    ‍තෝර ගන්න අමාරු උනත්
    අර අලු දෙමලිච්චා ඉන්න පින්තූරේ දැක්ක ගමන්
    හිත මෙව්වා වෙලා ගියා..
    කොබෙයියා පොටෝ එකත් එහෙමයි..:yes::yes:
    කුරුල්ලෙක් ගෙ පින්තූරයක් මේ විදියට ගන්න හරි අමාරුයි...
    තව අප්ලෝඩ් කරන්න
    පින්තූර ටික නම් සුපිරි..
    :yes::yes::yes:
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ඔන්න මගෙත් කොටු 11ම සම්පුර්ණ වුනා.රෙප් දිපු හැමොටම ස්තුතියි!!!