2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගොන් කතා කි‍යන්නේ නැතුව ලිඳට පැනපන්.....නැත්තම් කට්ට ඇතුලට රිංගපන්......:rofl::rofl::rofl:

    1. රිදිලා ඔෆ් ටොපික් :rolleyes:

    උබ බැන්දට පස්සේ දැන් වෙනස් වෙලා .... රේඩියෝ කව්රුවත් මුට සුබ පැතුවේ නැද්ද... දත් කිඹුලා අය්යේ නව යුවලට (මාස 3ක් විතර වෙනවා මුන් බැඳලා) සුබ පතමු එහෙනම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. රිදිලා ඔෆ් ටොපික් :rolleyes:

    උබ බැන්දට පස්සේ දැන් වෙනස් වෙලා .... රේඩියෝ කව්රුවත් මුට සුබ පැතුවේ නැද්ද... දත් කිඹුලා අය්යේ නව යුවලට (මාස 3ක් විතර වෙනවා මුන් බැඳලා) සුබ පතමු එහෙනම්
    දැන් උඹද මමද off topic ගිහින් ති‍යෙන්නේ......:rofl::rofl::rofl:

    ඈ බොල ගොන් ඉබ්බෝ.....තෝ ආපහු මෙතන ඔ‍ය ගොන් කතාව කිව්වොත් බෑන් උනත් කමක් නෑ කි‍යලා ශුද්ධ සිංහල පාඩමක් උගන්නනවා......
    :angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් උඹද මමද off topic ගිහින් ති‍යෙන්නේ......:rofl::rofl::rofl:

    ඈ බොල ගොන් ඉබ්බෝ.....තෝ ආපහු මෙතන ඔ‍ය ගොන් කතාව කිව්වොත් බෑන් උනත් කමක් නෑ කි‍යලා ශුද්ධ සිංහල පාඩමක් උගන්නනවා......
    :angry::angry::angry:

    උය ඉතින් ඇත්ත කිව්වම සිදිල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උය ඉතින් ඇත්ත කිව්වම සිදිල
    පල ‍යන්න..... ආපහු මෙතන ඕක කිව්වොත් තොව කෑලි කපලා ඉබි මස් වෑංජන‍යක් හදනවා.....:dull::dull::growl::growl: