2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද මෙහෙට හොදටම වැස්ස
    නෙට් මාර ස්ලෝ
    එත් ඔන්න මාත් සෙට් උනා වැඩේට ඔන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. අරමොකෝ වයිෆ්ට කියල දෙන්න වෙන්න ඇති :angry: ... වරෙන්කො කෑලි කපන්න :frown:
    මොන ව‍යිෆ්ද ගෙම්බෝ...... කනවා තෝව අමුවෙන්......:growl::growl::growl:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    TEe57.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]සවන සිදි මා සවන සිදි[/FONT]
    [FONT=&quot]පැරකුම් සමුදුර රළ පෙල පීරා[/FONT]
    [FONT=&quot]ඇත නිල කෙත් යාය සිතාරා[/FONT]
    [FONT=&quot]නිධන් කළ හමනා මුදු පවනේ අදත් ඈසේ ජය ගී[/FONT]

    [FONT=&quot]පොත් ගුල් වෙහෙරේ අභියස හිනහෙන ගාම්බීර මහා පැරකුම් පිළිරුව[/FONT]
    [FONT=&quot]උදාර බැල්මෙන් බලා සිටින සද දැතෙම මහා හද පිළිසිදගේන ඇත[/FONT]

    [FONT=&quot]උදානයේ ජය ගී......... සවන සිදි මා සවන සිදි [/FONT]

    [FONT=&quot]පොලොන්නරුවේ පැරකුම් වැව් ඉවුරේ පෑ අබිමානය තවමත් ඇතිවේ[/FONT]
    [FONT=&quot]ඔද කෙද කද සිංහළ විරුවන් ගේ සිතුවිලි කෙහෙරෑල් නහර නටන්නේ[/FONT]

    [FONT=&quot]උදානයේ ජය ගී......... සවන සිදි මා සවන සිදි [/FONT]
    [FONT=&quot]පැරකුම් සමුදුර රළ පෙල පීරා[/FONT]
    [FONT=&quot]ඇත නිල කෙත් යාය සිතාරා[/FONT]
    [FONT=&quot]නිධන් කළ හමනා මුදු පවනේ අදත් ඈසේ ජය ගී[/FONT]