2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kingdewi

Well-known member
  • හොදින් ඉන්නව මචං.... කාලෙකින් රේඩියෝව අහන්න ආවා...:):)
    ඔබත් හොදින් සිටී යැයි සිතමි :dull::dull:

    එසේය !!
    චෝ‍යි පොඩ්ඩා......:)

    දැන් ලොකුයි මචන් 5yrs :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් නම් මහරගමටත් වහිනවා ඇති.......:lol:
    වහිනව තොගෙ
    Angry5.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අම්ම අහනව මොකද්ද පුතේ ඒ වැස්සෙ කතාව කියල....
    tuzki-bunny-emoticon-023.gif

    ගෑණි ඉන්නව ඇටි කෙහෙල් කාපු රිලවි වගේ මාවම බිල්ලට තියල
    tuzki-bunny-emoticon-023.gif
    අලේ විලිලැද්දාවේ තන්තෝතේ බෑ... :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්ම අහනව මොකද්ද පුතේ ඒ වැස්සෙ කතාව කියල....
    tuzki-bunny-emoticon-023.gif

    ගෑණි ඉන්නව ඇටි කෙහෙල් කාපු රිලවි වගේ මාවම බිල්ලට තියල
    tuzki-bunny-emoticon-023.gif
    :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අම්ම අහනව මොකද්ද පුතේ ඒ වැස්සෙ කතාව කියල....
    tuzki-bunny-emoticon-023.gif

    ගෑණි ඉන්නව ඇටි කෙහෙල් කාපු රිලවි වගේ මාවම බිල්ලට තියල
    tuzki-bunny-emoticon-023.gif

    සාදු :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දගර වානෙ කම්බි වගෙ
    අගර දගර දාගෙන
    මොනර පැටික්කිය වාගෙ
    මයුර තාන තම් දෙන
    සතර අතට කරක කරක
    හැම නෙතටම රිද්දන

    මහරගමදි හම්බ උනෙ
    මේ උඩැක්කි කෝලම

    0002031F.gif
    0002031F.gif