2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ කලේ වුන දේවල් නම් දන්නේ නෑ :baffled:, මේ කාලේ කරන ඔයත් යන්නද හදන්නේ :no:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මද්දලය කියන්නේ මොකක්ද?

    "නාඩගම් වල පාවිච්චි කරනවා මද්දලය කියල තාල වාද්‍ය භාණ්ඩයක්.ඩොල්කියක් වගේ.

    දින් තන් තන් ගතිත ගතං
    රත් තන් කිට දීත් තන්


    කියල එහෙම ගහන්නේ ඕකෙන් තමයි.ඕකේ "තන්" කියන ඒවා "තං" විදියට ලියන්නම කියල ඔය තාලේ මට කියල දීපු වයලීනෝ කිව්වා.ඔන්න මම ඒ විදියටම කලා."

    :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමන්ත පෙරේරද නවරත්න ගමගේද සහෝ :confused::confused:

    චිත‍්‍රපටයේ සංගීතය නවරත්න ගමගේ තමයි. ඔහුමද මේක කලේ කියලා මට මතක නෑ, චිත‍්‍රපටයට කලින් ආදරණිය වස්සානයේ ගීත ඇල්බමයේ මේ ගීතය තිබුනා. හරියට මතක නෑ සහෝ සංගීතය නවරත්න ගමගේ කියල මගේ මතකයේ තියෙන්නේ සමන්ත පෙරේරා කියලා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිරාවට කිඹුලයියේ...
    ඒ දවස්වල රේඩියෝ කරන්න කස්ටිය පොරකනවා
    ත්රෙඩ් වලත් කස්ටිය පොරකනාවා
    බට් අද.........? වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලා
    81.gif

    කොයි කාලෙ ගැනද බන් ඔය කියන්නෙ 1960 වල ද....... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට කිඹුලයියේ...
    ඒ දවස්වල රේඩියෝ කරන්න කස්ටිය පොරකනවා
    ත්රෙඩ් වලත් කස්ටිය පොරකනාවා
    බට් අද.........? වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලා
    81.gif


    කාලය මැව් වෙනසක අරුමේ...
    :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    බුද්ධිමය දේපල උල්ලංගනය කිරීමට නඩු දානව
    :angry::angry::angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    "කොහෙද මා යන්නෙ....."......කොහෙ ගියත් මෑරෙනකම්ම "මතකය" කියන එක අපිත් එක්කම එනවා, "සුන්දර මතකයන් වගෙම අමිහිරි මතකයන්"
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA

    කාලය මැව් වෙනසක අරුමේ...
    :sorry:

    කොහොමද මචෝ කරන්නේ.ස්ට්‍රීම් කරන්නේ කොහොමද.තාක්ෂණික දැනුමක් නොමැත :dull: