2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ස්වේත මීදුම් ඉරා..
    දෙනෙත් මග ඇහිරූ..
    ජීවිතේ සීත සිෘතුවේ..
    ගිරි දුර්ග අතරින්..
    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
    රළු පොළොව මතින් දිවෙනා..
    විඩා බර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා...
    වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ.. චන්න කින්නරාවී..
    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
    සද නීවී ගිය රාත්‍රිෙය් තාරකා ගොළුව ඝණ අදුරින්..
    ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී..
    හිනැහෙන්න පුළුවන්ද... චන්න කින්නරාවී..
    හිනැහෙන්න පුළුවන්ද... චන්න කින්නරාවී..


    :love::love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව







    000203F6.gif
    ඔයාගේ ඉර්සියාව[/QUOTE]

    ඊරිසියයි නේන්නං ඕයි මං වගේ තුන් ගුණයක් වැඩි නෙ :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17058155 said:

    මෙහෙමයි චාමලී ආන්ටිගේ වයස හැටියට උඹේ වයසත් වයසක්ද? :rofl: ගෙවල් මාරු කරන්න රිදෙයි :baffled:

    අනා චුටි පැටියා ......පව් අනේ..............එන්න වඩාගන්න චුටියා........:love::love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනා චුටි පැටියා ......පව් අනේ..............එන්න වඩාගන්න චුටියා........:love::love:

    මම ඒ වඩාගන්න පොසිෂන් එක අමාරුයි :rofl: ටිකක් නුවන් බුවා වගේ ලොරිබොඩි දඩ මසල් ඇඟක් හොයාගන්න :rofl: