2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකල්ප ගීත රචකයෙක් වෙලා, තව සුභාවිත ගීත රචකයෙක් බවට රූපාන්තරණය වෙනකොට අර පිලව ගෙන් නිල මැස්ස එනව වගේ අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා, මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා තියෙයි......................:dull::dull::dull::dull::dull:
    :dull::dull::baffled: මට කැස්සක් ආවා
    ඊට පස්සෙ හිනා ගියා
    ඊට පස්සෙ ඇඩුනා
    ඊටත් පස්සෙ තමා මේ කමෙන්ට් එක දාන්නෙ
    :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :dull::dull::baffled: මට කැස්සක් ආවා
    ඊට පස්සෙ හිනා ගියා
    ඊට පස්සෙ ඇඩුනා
    ඊටත් පස්සෙ තමා මේ කමෙන්ට් එක දාන්නෙ
    :baffled:

    mata nam as deka thamai mewwa une :dull: ane aththatama mei kimbul undata therena sinhalen type karannama barida ? :angry: sindu ahala oluwa yantham nidahas kala witharai :sorry::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan dath kimbula mama ubawa contact karaganna batuwa hitiye pmfull nisa kanawata me thred eka dan dakke ube pm full ne podi help ekak ona
    පීඑම් අයින් කර නිදහස් කොට ඇත.
    පීඑම් කරනු මැනවි..........
    mata nam as deka thamai mewwa une :dull: ane aththatama mei kimbul undata therena sinhalen type karannama barida ? :angry: sindu ahala oluwa yantham nidahas kala witharai :sorry::baffled:
    තෙපි හෙළ බස නොදන්නවාට මට කම් කිම් ද?????????????:dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙපි හෙළ බස නොදන්නවාට මට කම් කිම් ද?????????????:dull::dull::dull:
    තොප කුරානය සමග කලේ කුමක්දැයි කියා කුහුලෙන් පසුවෙමි.. :rolleyes:
    අරක අස් කරන්නට අපිට කථා නොකලේ මන්ද ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සංකල්ප ගීත රචකයෙක් වෙලා, තව සුභාවිත ගීත රචකයෙක් බවට රූපාන්තරණය වෙනකොට අර පිලව ගෙන් නිල මැස්ස එනව වගේ අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා, මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒව බිම වැටිලා පැළවෙලා, ඒවයේ මලුත් හැදිලා, ඇටත් හැදිලා, ඒව බිම වැටිලා පැළවෙලා තියෙයි......................:dull::dull::dull::dull::dull:

    :rolleyes: ඩස්ට් එකට මොලේ වයර් ලූස් වෙලා වගේ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොප කුරානය සමග කලේ කුමක්දැයි කියා කුහුලෙන් පසුවෙමි.. :rolleyes:
    අරක අස් කරන්නට අපිට කථා නොකලේ මන්ද ? :dull:

    :baffled::baffled: පිස්සු මැනුවල් එක කියවා විකාර දොඩවමින් සිටින්නේ ඒ නිසාය ඔය කිඹුලා..... :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තොප කුරානය සමග කලේ කුමක්දැයි කියා කුහුලෙන් පසුවෙමි.. :rolleyes:
    අරක අස් කරන්නට අපිට කථා නොකලේ මන්ද ? :dull:

    මාත් ඇහුවා එත් හන්ගන්න් දෙයක් තියනවා වගේ
    මුකුත් කිව්වේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මැක්ස් බෝයි ගේ ගීත ටික නම් හොඳයි. හැබැයි ත්‍රේඞ් වල මැක්ස් බෝයි දරපු ආකල්ප මම මේ ගීත තුලින් දැක්කේ නෑ. මීට වඩා වෙනස් ආකාරයේ ගීත එකතුවක් පෙළගස්සවයි කියලා තමයි මම මුලින් බලාපොරොත්තු වුනේ,

    කොහොම වුනත් හොඳින් රස වින්දනය කල හැකි ගීත එකතුවක් ගෙන ඒම ගැන මැක්ස් බෝයි හා කිඹුලට මගේ ස්තුතියි
    11.gif
    11.gif
    11.gif

    මේ ගීත තෝරාගන්න හේතුව

    2000න් පස්සේ

    සුබවිතය, romantic songs නොවන
    නුතන පොප්, හෝ තක්ෂණික සංගීතය නොවන
    හොදයි කියලා කියන්න පුළුවන් හොද ගීත ස්වල්පයක් බිහි වුනා
    සරල පදමාලාවක් තියන, සරල තනු වලට ගැයුණු, එහෙත් ගොඩක් ලයාන්විත හා රසවිදිය හැකි
    මෙම ගීත
    දැන් වැඩිය ඇහෙන්න නැහැ
    ඒ නිසාමයි තෝරාගත්තේ
    මෙවගේත් දෙයක් තියනවා
    අහලා නැති අයට හා ඒගැන අදහසක් නැති අයට
    ඒවා සමීප කරවන්න කරපු උත්සහයක්

    එක එහෙම උනා කියලා මට හිතෙනවා
    ත්‍රෙඩ් එකට ඇවිල්ල කමෙන්ට් කරලා සහයෝගය දීපු
    හොද නරක කියපු හැමෝටම බොහොම ස්තුතියි​

    Last edited:
    පීඑම් අයින් කර නිදහස් කොට ඇත.
    පීඑම් කරනු මැනවි..........

    එම්බා දත් කිඹුල, පෙර දින රාත්‍රියේ සසල හද විල් තෙර අතරතුර මට ජබොක් ශබ්දයක් ඇසුනි. තොප සමගම තොපගේ අසලින් සිටි maxboysl ව තොප විලට තල්ලු කර දැමුවා නොවෙද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ත්‍රෙඩ් එකට ඇවිල්ල කමෙන්ට් කරලා සහයෝගය දීපු
    හොද නරක කියපු හැමෝටම බොහොම ස්තුතියි
     
    Last edited: