2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනං ඒ උසට හරියන බෝතල් ගන්න වෙයි,ඔක්සිජන් ටැංකි 2 කුයි අසිටිලින් ටැංකියකුයි ඉල්ලගනින් වැල්ඩින් පොට් එකකින්:lol::lol::lol::lol::lol:
    ඒවා උස වැඩි‍යි වගේනේ...... ලඟින් ‍යන එකක්වත් නැද්ද.......:oo::oo::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්ලක් නෙවෙ‍යි..... උඹ කවද්ද බඳින්නේ කි‍යපන්කෝ......:rolleyes::rolleyes::rolleyes:
    මොකක්ද ඒහ් කථාව ?
    බදින්න තව කොච්චර කල් තියෙනවද බොල .
    කෙල්ලෙක් හොයා ගන්නත් එපැයි :rofl::rofl: