2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
10360357_298245017017763_3488079701931245847_n.jpg

:lol:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නැකැත් රාල;16856949 said:
සදකන් පිණිදිය දියවී ගලනා
සීතල කදු අතරේ
අද ඔබගේ ඉකිබිද
ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............
නිසංසලේ රෑ අහසේ ....
නිසංසලේ රෑ ඝණ බොල් අහසේ
මිලානවු තරු එළියේ
ඔබේ නුවන් මිණ පහන් එලියේ
ඇවිලේ මා දෑසේ
අවිලේ මා දෑසේ....
සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
සිහිල් සුලග පාවි
මගේ කවුළු දොර තුලින් එබී
ඔබ සොයා ඇදේ

සඳකත් පිණිදිය ආත්මීය ගීතය මගේ ඉල්ලීමට ලබාදිම ගැන කිඹුලාට පිං
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16856971 said:
    #උපරිම වේදනාව :lol:
    කට්ට කාගෙන රේඩියෝ කරන්නයි කුප්ප කතා අහන්නයි දෙකක් බෑ....
    එක්කෝ කුප්ප කතා
    නැත්තං රේඩියෝ...........:growl::growl:

    මම හිතන්නේ රේඩියෝ කිරිල්ල නවත්තලා කුප්ප කතා අහන එක හොදයි වගේ.......:frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කට්ට කාගෙන රේඩියෝ කරන්නයි කුප්ප කතා අහන්නයි දෙකක් බෑ....
    එක්කෝ කුප්ප කතා
    නැත්තං රේඩියෝ...........:growl::growl:

    මම හිතන්නේ රේඩියෝ කිරිල්ල නවත්තලා කුප්ප කතා අහන එක හොදයි වගේ.......:frown:

    ඕව ගණන් ගන්න එපා සහෝ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කට්ට කාගෙන රේඩියෝ කරන්නයි කුප්ප කතා අහන්නයි දෙකක් බෑ....
    එක්කෝ කුප්ප කතා
    නැත්තං රේඩියෝ...........:growl::growl:

    මම හිතන්නේ රේඩියෝ කිරිල්ල නවත්තලා කුප්ප කතා අහන එක හොදයි වගේ.......:frown:

    ඔය මටත් දෙකක් වැටිලා තියෙන්නෙ බොල :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16856993 said:
    ඔය මටත් දෙකක් වැටිලා තියෙන්නෙ බොල :lol:
    ඕව කරන එකාට ළගදීම කෙළවෙනවා............
    අර කේසෝන් කියල තිබ්බේ...........
     
    කට්ට කාගෙන රේඩියෝ කරන්නයි කුප්ප කතා අහන්නයි දෙකක් බෑ....
    එක්කෝ කුප්ප කතා
    නැත්තං රේඩියෝ...........:growl::growl:

    මම හිතන්නේ රේඩියෝ කිරිල්ල නවත්තලා කුප්ප කතා අහන එක හොදයි වගේ.......:frown:



    EK පෙරට WITH කිඹුලා!!!

    ජය වේවා! dath kimbula නණි.......
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕව කරන එකාට ළගදීම කෙළවෙනවා............
    අර කේසෝන් කියල තිබ්බේ...........

    යාළුවා;16856181 said:
    චුවා පොඩි kimbula
    මේක දැම්ම එකා මේක කොහොමද දන්නෙ කියල බරපතල ප්‍රශ්නයක් පැන නගිනව. ඕව්
    120pxtroll.png

    මගෙ නමටත් ටැගක් ළඟදීම බලාපොරොත්තු වන්න


    මම වල ලෑස්ති කරලා පෝස්ට් එකක් දැම්මෙ කලින්
    120pxtroll.png
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටන ගැන

    කිඹුලා හොඳ පෙර සුදානමකින් චිත‍්‍රපට ගැන විස්තර ඉදිරිපත් කරමින් වැඩසටහන කල අන්දම ඉතාමත් අපුරුයි. නිතර ඇසෙන්නේ නැති මතකයෙන් ඇත්ව යන ගීත ප‍්‍රචාරය වුනා. මාත් අසා නැති ගීත කිහිපයක්ම ප‍්‍රචාරය වුනා. එයට ගොඩක් පිං. හෙළ චිත‍්‍රපට ගිතාවලියේ මධුර ගීත පැය 2 - 3 අතරේ එකතු කරගන්න එක ඉතාමත් අපහසු කටයුක්තක්

    මගේ විශ්වාසයේ හැටියට සිංහල චිත‍්‍රපට ගීතයේ හැරවුම් ලක්ෂ 2 වන්නේ පේ‍්‍රමසිරි කේමදාස සහ සරත් දසනායකයන් කියලා. කේමදාස මාස්ටර්ගේ ගීත බෙහොමයක් ප‍්‍රචාරය වුනා. නමුත් සිංහල චිත‍්‍රපට වෙනුවෙන් අති මධුර තනු රාශියක් නිර්මාණය කල සරත් දසනායකගේ එක් ගීතයයි ප‍්‍රචාරය වුනේ, ඔහුගේ ගීත කිහිපයක් ප‍්‍රචාරය වුනා නම් කේමදාස, සරත් දසනායක සිංහල චිත‍්‍රපට වෙනුවෙන් කල අමිල මෙහෙවර ඔවුන්ගේ ගීත තුලින් සංසන්දනාත්මකව දකින්න තිබුනා මේ යුග පුරුෂයන් දෙදෙනාගේ විශිෂ්ඨ සංගීත භාවිතය පිළිබඳව


    කෙසේ වෙතත් අද වැඩසටහන සුපිරි වැඩසටහනක් කිඹුලාට මගේ නොමද ස්තූතිය
    11.gif
    11.gif
    11.gif
    11.gif