2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වෙනදා වගේම හොඳ වැඩසටහනක් නිතර ඇහෙන්නේ නැති ගීත කිහිපයක් සමඟ, මුල් ගීත සංරක්ෂණය කර පිරිපහදු කොට අපගේ රස වින්දනය වෙනුවෙන් ගෙන එන කිඹුලාට ප‍්‍රණාමය
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හොර ගෙඩියා තෝ හොරෙන් ඇහුව නේහ්......:dull::dull:
ඊයේ වැඩ කරන ගමන් තමා ශො එක ඇහුවේ. එලටම කලා.. උබට හොද හකියාවක් තියනවා. මගෙන් සුබ පැතුම්, ඊලග පාරත් අනිවා අහනවා..