2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Qrious

Banned
Sep 16, 2012
873
33
0
ඕං............:):):):):):love:
පට්ට මියුසික් බං......
ඇඩෙනවාය

sirawata
11.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඕං............:):):):):):love:
පට්ට මියුසික් බං......
ඇඩෙනවාය

ආයෙත් අහලා, මං කැමැති සින්දුවක් අබේවර්ධන නේරංජලාගේ ගීතය අහනකොට චිත‍්‍රපටයේ රූප රාමු මතකයට එනවා :):)
 

Qrious

Banned
Sep 16, 2012
873
33
0

okoma ban weida :lol::rofl:

බය වෙන්න එපා සුදූ බෑන් වෙන එක ඒහැටි දරුනු අත්දැකීමක් නෙමෙයි අත්දැකීමෙන් කියන්නේ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් තවත් සති දෙකකින් පසුව හමු වෙමු.....
    සියළු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් සුමානෙකට කලිනුත් හින්දු වෙඩින් එකකට ගියා.
    ටික කාලෙකට කලින් කොනේශ්වරම් ගියා.
    මම නං මාර ආසයි ඒ මියුසික් වලට

    ජීවිතේට මගුලකට වෙලාවට නොයන මම ඒකට වෙලාවට කලින් ගියා. :rofl: