2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බල්ලො..... සඳක් බැස ගියා ඉල්ලුවේ බ්ලැක්ට :baffled: උඹ මහා කුප්පපොරක් නෙ. මූ වගේ අමනයෙක්. අඩෝ උඹව මරනවා :angry::angry::angry::angry:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;16760096 said:
    ඉතින් මම ගහන ඒවට උඹ රෙප් කරන්න මාසයක් යනවනේ :baffled::dull:
    අනික මට එපා වෙලා ඉන්නෙ මේ ජීවිතේ. මැරෙන්නෙ කවදද කියල බලන් ඉන්නෙ :(

    ahhh ane sorry lol man meh pic ekak edit karanawa
    aioooo ganan ganna epa meya... merena welawaka api merei... ethakan joliye inna ;)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16760136 said:
    බල්ලො..... සඳක් බැස ගියා ඉල්ලුවේ බ්ලැක්ට :baffled: උඹ මහා කුප්පපොරක් නෙ. මූ වගේ අමනයෙක්. අඩෝ උඹව මරනවා :angry::angry::angry::angry:
    balu wada karanna epa yako tawath leda wei meka ahala :rolleyes::rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…

    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා…

    කෙසේ කියන්නද…

    සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
    ගැලවුය යුතු හින්දා
    මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
    ලොවටම ඇසෙන නියා…
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1.කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…

    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා…

    කෙසේ කියන්නද…

    සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
    ගැලවුය යුතු හින්දා
    මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
    ලොවටම ඇසෙන නියා…