ඔව් බන්..ගෑනු ලමයි මෙහෙම මොකට හදලද මන්දා?ඔහෙ ඉන්නවා වෙස් පෙට්ටිය වගෙ කෑරකි කෑරකි..එන උන්ව කුලප්පු කරන්න වගෙ![]()




ඔව් බන්..ගෑනු ලමයි මෙහෙම මොකට හදලද මන්දා?ඔහෙ ඉන්නවා වෙස් පෙට්ටිය වගෙ කෑරකි කෑරකි..එන උන්ව කුලප්පු කරන්න වගෙ![]()




අපේ වත්තෙත් බුලත් තියෙනව. අපේ පුංචිගේ බුලත් කොරටුවක්ම තියෙනව 
ඔය ඉඳල හිටලා නිකන් පොඩි කොලා කෑල්ලක් අමුවෙන් කනවා. එච්චරයි.
ඕව ඕනවට වඩා කෑවම මුඛ පිළිකා ඇති වෙනවලු
ඒක නිසා ඒකට හරි යන්න බොනවා 
යාළුවා;16612824 said:අපි ෆුල් පොෂ්. කුණු බිඳක් නෑ.![]()

ane mage kata

ane mage kata
masso maduruwo hamatanama
ohom jiwth wenna puluanda kukulo![]()



kohoma kalath ekai ban anthimata enne ledaයාළුවා;16612836 said:කාල තියෙනව බංඅපේ වත්තෙත් බුලත් තියෙනව. අපේ පුංචිගේ බුලත් කොරටුවක්ම තියෙනව
මම ඒ උනාට කන්නෙ නෑඔය ඉඳල හිටලා නිකන් පොඩි කොලා කෑල්ලක් අමුවෙන් කනවා. එච්චරයි.
ඕව ඕනවට වඩා කෑවම මුඛ පිළිකා ඇති වෙනවලු
ඒක නිසා ඒකට හරි යන්න බොනවා
![]()


ජෝක් එකට කිව්වෙ. අපිත් ටොප් ක්ලාස් ගමේ අනාථයෝ තමා 
යාළුවා;16612847 said:ගෙදර ෆුල් සීල්ඩ්
මමත් ගමේ අනාථයෙක් තමා ඉතින්![]()

sundara gammaneගිනිසීරියා ගස් වලට බුලත් වැල් යවල තිබ්බෙ.මම පොඩි කාලෙ ගස් නගිනව බුලත් කඩන්නkohoma kalath ekai ban anthimata enne leda![]()
ගම්මිරිස් කඩන්න. කෝපි කඩන්න 