2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හිතවතා නිසා බයිටක් දැම්මෙ

එලස් ...
4.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    උඹ කලින් හිටියේ මාලඹේ town එකෙමද බන්? මමත් ඒ කිට්ටුව නැවතිලා හිටියේ.

    :shocked: ඔව් ශොප් එක තිබ්බේ බස් ස්ටෑන්ඩ් එක ලගම..... වරුණ ෆාමසියේ උඩ තට්ටුවේ.... දැන් SLIIT එක ලග..... :D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :shocked: ඔව් ශොප් එක තිබ්බේ බස් ස්ටෑන්ඩ් එක ලගම..... වරුණ ෆාමසියේ උඩ තට්ටුවේ.... දැන් SLIIT එක ලග..... :D

    SLIIT එකේ එවුන්ටත් බොලේ බස්සලා ලැප් විකුනනව ඇති එහෙනම් :rofl::rofl::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :shocked: ඔව් ශොප් එක තිබ්බේ බස් ස්ටෑන්ඩ් එක ලගම..... වරුණ ෆාමසියේ උඩ තට්ටුවේ.... දැන් SLIIT එක ලග..... :D

    අය්යෝ සල්ලි.මම ඒ දවස්වල ඔය හරියෙමයි කැරකුණේ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    SLIIT එකේ එවුන්ටත් බොලේ බස්සලා ලැප් විකුනනව ඇති එහෙනම් :rofl::rofl::lol:

    :frown: ඔව් ඔව්..... බෝලේ බස්සලා ලැප් විකුණන එක තමා අපි කරන්නේ...... :growl: :frown: :angry: